|
|
මෙරට සංචාරයක නිරතව
සිටි චීනයේ ෂියි චෙන්ග් මහ නාහිමියන්
ප‍්‍රමුඛ බෞද්ධ දූත පිරිස ඉකුත්දා (28)
මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති
මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසිණි. එහිදී මහ
නාහිමියන් විසින් ජනාධිපතිතුමන් වෙත බුද්ධ
ප‍්‍රතිමා වහන්සේ නමක් පිළිගැන්වූ අයුරු.
සේයාරුව :- සුදත් සිල්වා
|
|
|
අනගාරික ධර්මපාලතුමාගේ ජන්ම ජයන්තියට දඹදිව දී පින්කම්
අවුරුදු අටසියයක් පමණ දඹදිවින් තුරන්ව තිබූ බුදුසසුන නැවත දඹදිවට ලබාදී
බුද්ධගයාව ඇතුළු දඹදිව පූජණීය ස්ථාන ලෝක බෞද්ධයින් අතට පත්කර දුන්
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 143 වන ජන්ම ජයන්තිය දඹදිව සෑම බෞද්ධ
සිද්ධස්ථානයකම උසස් අන්දමින් පැවැත්වීමට ඉන්දීය මහබෝධි සමාගමේ මහා
ලේකම් ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන් විසින් කටයුතු සංවිධානය කර ඇත.
ඉතිරිය»
|
|
නිකිණි
අමාවක පෝය
සැප්තැම්බර් 10 වනදා සඳුදා අපර භාග 05.04 ට ලබයි.
11 වනදා අඳහරුවාදා අපර භාග 06.18 දක්වා
පෝය පවතී.
සිල් සමාදන් වීම 10 වනදා සඳුදා ය.
මීළඟ පෝය සැප්තැම්බර්
19 වනදා බදාදා ය. |
|
|
අමාවක |
සැප්තැම්බර්10 |
පුර අටවක |
සැප්තැම්බර් 19 |
පසෙලාස්වක |
සැප්තැම්බර් 26 |
අව අටවක |
ඔක්තෝම්බර් 03 |
|
|
|
|
|