බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			අභය ස්තූපයෙහි ධාතූන් වහන්සේ 
			නිදන් කිරීමේ පුණ්‍ය මහෝත්සවය
			
			 
			කෑගල්ල බණ්ඩාරනායක මාවතේ අභය භූමි තපෝවනය භාවනා මධ්‍යස්ථානයෙහි ඉදිකරනු 
			ලබන අභය ස්තූපය නම් ති‍්‍රපිටක චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතූන් 
			වහන්සේලා නිධන් කිරීම සහ තඹපත්ඉරුවල ලියන ලද සුවාසූ දහසක් ශ්‍රී 
			සද්ධර්මස්කන්ධය (ති‍්‍රපිටකය) තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය අගෝස්තු 
			මස 30 වන දින පෙරවරුවේ සුබ මොහොතින් සිදු කැරේ. එම පින්කම කෑගල්ල 
			තපෝවනය භාවනා මධ්‍යස්ථානාධිපති සබරගමු පළාතේ උප ප‍්‍රධාන සංඝනායක 
			කම්මට්ඨානාචරිය තපෝවනයේ නිවාත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් හා ශ්‍රී 
			කල්‍යාණවංශ නිකායේ මහානායක දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක ස්වාමීන් 
			වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. 
			 | 
	 
	
		 | 
	 
 
    
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					 නිකිණි පුර පසළොස්වක 
					පෝය අගෝස්තු 27 වැනි දා සඳුදා
					 
					අපර භාග 06.13 ට ලබයි. 28 වැනි දා අඟහරුවාදා අපරභාග 04.03 
					දක්වා පෝය පවතී.  
					සිල් සමාදන්වීම අගෝස්තු  
					28 වැනි දා අඟහරුවාදාය. 
					 
					මීළඟ පෝය සැප්තැම්බර්  
					04 වනදා අඟහරුවාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				 
				
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		අගෝස්තු 28 | 
					 
					
		| 
		 
		 අව 	අටවක  | 
					 
					
		| 
		සැප්තැම්බර් 04 | 
						 
						
		| 
		 
		 අමාවක  | 
						 
						
		| 
		සැප්තැම්බර් 10 | 
							 
							
		| 
		 
		 පුර අටවක  | 
							 
							
		| 
		සැප්තැම්බර් 19 | 
								 
						 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |