|
|
මෙවර ඡායාරූපයෙන් දැක්වෙන්නේ දඹුල්ල රජමහා විහාරයේ
කෞතුකාගාරයේ ඇති දළදා පෙරහර දැක්වෙන සිතුවමකි, |
|
|
දහසක් රහතන් වහන්සේ වැඩ සිටි සිතුල්පව්ව
මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමන සිහිවීම සඳහා ආගමික උත්සව පැවැත්වෙන
ප‍්‍රධාන ස්ථානය අනුරාධපුරයයි. දෙවන ස්ථානය වශයෙන් සැළකිය හැක්කේ
සිතුල් පව්වයි. හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ මාගම්පත්තුවේ පිහිටා ඇති මේ
පුද බිම “ චිත්තපබ්බත” චිතලපවන” යන නම් වලින්ද හැඳින්වේ. පර්වතය මත ඉදි
කළ චෛත්‍යයකි. මේ පුදබිම තනවා ඇත්තේ රුහුණු රට රජ පැමිණ රට කරවූ
කාවන්තිස්ස රජතුමාය. මේ ස්ථානයේ දාන ශාලා ධර්ම ශාලා , උපෝසථ ශාලා,
ගිමන්හල් සක්මන් මළු ආදිය කරවු එතුමා දොළොස් දහසක් මහ රහතන් වහන්සේලා
වැඩමවාගෙන සත්දිනක් උත්සව පවත්වා සිතුල්පව්ව සඟ සතු කර පූජා කළ බවද
කියැවේ.
සිතුල් පව්ව, මහ සිතුල් පව්ව සහ කුඩා සිතුල්පව්ව යනුවෙන් කොටස් දෙකකි.
මෙහි අතීතයේ මහ රහතන් වහන්සේට සෙවණ දුන් ගුහා සිය ගණනක් හමුවී ඇත.
ඉතිරිය» |
|
නිකිණි පුර පසළොස්වක
පෝය අගෝස්තු 27 වැනි දා සඳුදා
අපර භාග 06.13 ට ලබයි. 28 වැනි දා අඟහරුවාදා අපරභාග 04.03
දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු
28 වැනි දා අඟහරුවාදාය.
මීළඟ පෝය සැප්තැම්බර්
04 වනදා අඟහරුවාදා ය. |
|
|
පසෙලාස්වක |
අගෝස්තු 28 |
අව අටවක |
සැප්තැම්බර් 04 |
අමාවක |
සැප්තැම්බර් 10 |
පුර අටවක |
සැප්තැම්බර් 19 |
|
|
|
|
|