|
ධර්ම දේශනාව:
සැපත නසන පිළිවෙත්
“ප‍්‍රකෘති බව විකෘති කරන විවිධ මත් ද්‍රව්‍ය
භාවිතයට ගිජුවීම කායික හා මානසික සෞඛ්‍යයට බරපතල හානියක් වන්නාසේම
ආර්ථික පරිහානියට ද හේතු වන්නේ ය. ගෙදරදොර අසමඟිය ගොඩනැගෙන්නාසේම ආදරය
දයාව, කරුණාව වැනි ගුණදම් ජීවිත යහනාවෙන් පලායනු ඇත. අන්‍යොන්‍ය
යුතුකම් ද විනාශ වන්නේ ය. සමාජ අවමානයටද හේතු වේ.”
ඉතිරිය» |
|
නිකිණි පුර පසළොස්වක
පෝය අගෝස්තු 27 වැනි දා සඳුදා
අපර භාග 06.13 ට ලබයි. 28 වැනි දා අඟහරුවාදා අපරභාග 04.03
දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු
28 වැනි දා අඟහරුවාදාය.
මීළඟ පෝය සැප්තැම්බර්
04 වනදා අඟහරුවාදා ය. |
|
|
පසෙලාස්වක |
අගෝස්තු 28 |
අව අටවක |
සැප්තැම්බර් 04 |
අමාවක |
සැප්තැම්බර් 10 |
පුර අටවක |
සැප්තැම්බර් 19 |
|
|
|
|
|