[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පැවිදි දිවියට

පැවිදි දිවියට

මාතර හම්බන්තර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක වටගෙදර රේවත නායක මාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි කුලදරුවන් තිදෙනකු පැවිදි කිරීම පසුගියදා මාතර, වටගෙදර පොත්ගුල් විහාරස්ථානයේ දී සිදු කෙරිණි.

බිබිල, මැදගම අවුරුදු 8 ක් වයසැති නිවුන් දරුවන් වන රත්නායක මුදියන්සේලාගේ යසස් කෞශල්‍ය කුල කුමරු මැදගම සසිඳුසිරි හිමි නමින් ද, රත්නායක මුදියන්සේලාගේ යසිත් කෞශල්‍ය කුල කුමරු මැදගම යසිඳුසිරි හිමි නමින් සහ ඔක්කම්පිටිය පදිංචි කෝණාර මුදියන්සේලාගේ ටෂාන් සත්සර කුල කුමරු ඔක්කම්පිටියේ පවරසිරි හිමි නමින්ද පැවිදි දිවියට ඇතුළත් වූහ.

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 27 බ්‍රහස්පතින්දා පූ.භා. 09.09න් පුර පසළොස්වක ලබා 28 සිකුරාදා පූ.භා. 9.47න් ගෙවේ.
27 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍අගෝස්තු 27

Second Quarterඅව අටවක

‍‍‍සැප්තැම්බර් 04

Full Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 18 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]