ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ නිකිණි පුර පසළොස්වක පෝ දා 2026 අගෝස්තු 27 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අහංගම, දික්කුඹුර ඉඳුරන්නවිල සිරිසුදස්සි විහාරාධිපති, විචිත්‍රභාණී සපුගස්යායේ ධම්මපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාරයේ ශ්‍රීමත් මහානායක අනුනායක සානුනායක කාරක මහා සංඝ සභාව වෙතින් සමානච්ඡන්දයෙන් සද්ධර්ම කීර්ති ශ්‍රී තල්පේපත්තුව ඇතුළු මාතර හම්බන්තර දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවියට පත් කර ඇත. ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය පසුගිය 23 වැනි දින ප.ව. 02ට මහනුවර මල්වතු මහා විහාරීය රාජ පූජිත මංගල උපෝසථාගාරයේ දී ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
පලල්ලේ සරණජෝති හිමි
අගෝස්තු 27 බ්‍රහස්පතින්දා පූ.භා. 09.09න් පුර පසළොස්වක ලබා 28 සිකුරාදා පූ.භා. 9.47න් ගෙවේ. 27 බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
අගෝස්තු 27
අව අටවක
සැප්තැම්බර් 04
අමාවක
සැප්තැම්බර් 10
පුර අටවක
සැප්තැම්බර් 18
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]