ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ නිකිණි පුර අටවක පෝ දා 2026 අගෝස්තු 20 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
යටාල වෙහෙර හෙවත් දළදා දාගැබ දකුණු පළාතේ පිහිටි පුරාණ දාගැබකි. මහානාග රජු විසින් කරවන ලදැයි සඳහන් මෙම දාගැබ් වහන්සේ රහතන් වහන්සේ වැඩසිටි ස්ථානයක් වූ රුහුණු මාගම රාජධානියේ ඉදි කරන ලද ප්‍රථම චෛත්‍ය ලෙස ද සැලකේ. හම්බන්තොට කතරගම මාර්ගයේ දෙබරවැව සහ අකුරුගොඩ අතර, තිස්සමහාරාම දාගැබට කිලෝ මීටරයක් පමණ දුරින් යටාල වෙහෙර පිහිටා තිබේ. පැරණි ඉතිහාසමය මූලාශ්‍රවල මෙම වෙහෙර මණි චේතිය සහ යත්තලය නමින් ද හඳුන්වා තිබේ. මහානාග රජු තම ගැබිනි බිසව ද රැගෙන අනුරාධපුරයේ සිට රුහුණට පලා යන අතරතුර මෙම දාගැබ පිහිටි ස්ථානයේ දී පුතකු ඉපදුණු බවත්, ඔහුට යටාල යන නම තැබූ බවත්, පසුව එම සිද්ධිය සිහිවීමට මෙම විහාරය කරවා තිබෙන බවත්, එසේ කරවූ වෙහෙර ත්‍රිපිටකාරිට්ඨ හිමියන්ට පූජා කළ බවත් ථූප වංශය, ලළාට ධාතු වංශය, සද්ධර්මලංකාරය, පූජාවලිය යන ඓතිහාසික කෘතිවල සඳහන් වේ.
අගෝස්තු 19 බදාදා අ.භා. 07.24න් පුර අටවක ලබා බ්‍රහස්පතින්දා අ.භා. 9.22න් ගෙවේ. 20 බ්‍රහස්පතින්දා සිල්
පුර අටවක
අගෝස්තු 20
පසළොස්වක
අගෝස්තු 27
අව අටවක
සැප්තැම්බර් 04
අමාවක
සැප්තැම්බර් 10
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]