ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඇසළ පුර පසළොස්වක පෝ දා 2026 ජූලි 29 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අගෝස්තු 02 දින සිට නොවැම්බර් 01 දින දක්වා වස්සාන කාලයේ සෑම ඉරු දිනකම රාත්‍රී 7.00 සිට 8.00 දක්වා ධර්ම දේශනා මාලාවකි.
අගෝස්තු මස 02 වැනිදා මිරිස්සේ ධම්මික නාහිමි, 09 - කොටිකාවත්තේ දම්මකුසල හිමි, 16 - නීතියගම චන්දිම හිමි, 23 - උඩුදුම්බර කාශ්‍යප හිමි, 30 - අඵත්ගම පඤ්ඤාසාර හිමි, සැප්තැම්බර් මස 06 වැනි දා - ලුණුගම්වෙහෙර නාරද හිමි, 13 - කන්දේගෙදර සොභිත හිමි, 20 - මීගොඩ සුඛිත හිමි, 27 - කුට්ටිකුලමේ පේමාලංකාර හිමි, ඔක්තෝම්බර් මස 04 වැනි දා - වෙහෙරකැලේ සද්ධලංකාර හිමි, 11 - හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 18 - තලල්ලේ චන්දකිත්ති හිමි, නොවැම්බර් මස 01 වැනි දා - මිරිස්සේ ධම්මික නාහිමි.
ජූලි 28 අඟහරුවාදා අ.භා. 06.19න් පුර පසළොස්වක ලබා 29 බදාදා අ.භා. 08.05න් ගෙවේ. 29 බදාදා සිල්
පසළොස්වක
ජූලි 29
අව අටවක
අගෝස්තු 06
අමාවක
අගෝස්තු 12
පුර අටවක
අගෝස්තු 20
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]