Print this Article


බත්තරමුල්ල සිරි සුදස්සනාරාමයේ වස්සාන ධර්ම දේශනා මාලාව

බත්තරමුල්ල සිරි සුදස්සනාරාමයේ වස්සාන ධර්ම දේශනා මාලාව

අගෝස්තු 02 දින සිට නොවැම්බර් 01 දින දක්වා වස්සාන කාලයේ සෑම ඉරු දිනකම රාත්‍රී 7.00 සිට 8.00 දක්වා ධර්ම දේශනා මාලාවකි.

අගෝස්තු මස 02 වැනිදා මිරිස්සේ ධම්මික නාහිමි, 09 - කොටිකාවත්තේ දම්මකුසල හිමි, 16 - නීතියගම චන්දිම හිමි, 23 - උඩුදුම්බර කාශ්‍යප හිමි, 30 - අඵත්ගම පඤ්ඤාසාර හිමි, සැප්තැම්බර් මස 06 වැනි දා - ලුණුගම්වෙහෙර නාරද හිමි, 13 - කන්දේගෙදර සොභිත හිමි, 20 - මීගොඩ සුඛිත හිමි, 27 - කුට්ටිකුලමේ පේමාලංකාර හිමි, ඔක්තෝම්බර් මස 04 වැනි දා - වෙහෙරකැලේ සද්ධලංකාර හිමි, 11 - හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 18 - තලල්ලේ චන්දකිත්ති හිමි, නොවැම්බර් මස 01 වැනි දා - මිරිස්සේ ධම්මික නාහිමි.