සීතාඑළියේ චන්දානන්ද නාහිමියෝ පනස් වැනි උපසම්පදා දිවිය සපුරති

සීතාඑළියේ චන්දානන්ද නාහිමියෝ පනස් වැනි උපසම්පදා දිවිය සපුරති

ශාසනවර්ධන පිරිවෙන් මහා විහාරය ඇතුළු විහාර ගණයේ විහාරාධීශ්වර, ත්‍රිපිටකවේදී, ශාස්ත්‍රපති, සද්ධර්මවාගීශ්වර, මේධාලංකාර වංශාවතංස ශාසන කීර්ති ශ්‍රී සංඝසෝභන මහෝපාධ්‍යාය සීතාඑළියේ චන්දානන්ද ස්වාමීන් වහන්සේ උපසම්පදාව ලබා වසර 50ක් සපිරේ.

ධර්මධර, විනයධර වියත් භික්ෂුවක් වූ උන්වහන්සේ වර්ෂ 1976දී කළුතර උදකුක්ඛේප සීමාමාලකයේ දී වේවැල්දෙණියේ මේධාලංකාර මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් අධිසීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබූහ.

ඇසළ පුර පසළොස්වක

ජූලි 28 අඟහරුවාදා අ.භා. 06.19න් පුර පසළොස්වක ලබා 29 බදාදා අ.භා. 08.05න් ගෙවේ.
29 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජූලි 29

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

Full Moonඅමාවක

අගෝස්තු 12

First Quarterපුර අටවක

අගෝස්තු 20 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]