ශ්රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඇසළ පුර පසළොස්වක පෝ දා 2026 ජූලි 29 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
දෙමංසලක් අබියසේ සිටිනා මඟියා යා යුතු මඟ සිතා ගන්න බැරිව ළතවනා අදිසි හඬක් කොහිදෝ සිට ඔහු අමතනවා නුඹ යා යුතු මේ මඟ යැයි යොමු කරලමිනා
කන පිනවන නෙත සනසන දිවට රස දෙනා නැහැය ගත ද පිනවාලන සුවඳ පැතිරෙනා ආසාවේ විලංගුªවල දෙපා සිරවෙනා මේ මං තල පිවිසුණු අය අත්හැර නොයනා
එය හැර යන මඟියා තුළ ගත සිත පිනනා මලු ඔසවාගෙන යන්නට බැඳුම් කිසි නැති මං කෙළවර සහන් එළිය දිදුලමින් පෙනේ ඉන් ඔබ්බෙහි රුවන් පහයෙ නිවන් දොර ඇරේ
ආචාර්ය රත්නපාල වික්රමසිංහ
ජූලි 28 අඟහරුවාදා අ.භා. 06.19න් පුර පසළොස්වක ලබා 29 බදාදා අ.භා. 08.05න් ගෙවේ. 29 බදාදා සිල්
පසළොස්වක
ජූලි 29
අව අටවක
අගෝස්තු 06
අමාවක
අගෝස්තු 12
පුර අටවක
අගෝස්තු 20
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]