අවසර දෙනු මැන

අවසර දෙනු මැන

පහන් සිතින් තුන් සිවුර දරාගෙන
දෝත පුරා පිපි තඹුරු කුසුම් ගෙන
පේවී පේවී දින සති ගැන ගැන
ආවෙමු අටමස්ථානේ වඳිනට

රුවන්මැලිය වැන්දා - අභයගිරිය වැන්දා
ථූපාරාමේ ලංකාරාමේ ජේතවනය වැන්දා
සතොසින් මිරිසවැටිය වැන්දා
නෑ මුරකාවල් නෑ මුරකාවල්
සාධු සිතින් වැන්දා.......

පිරිකර තෙල් මල් පහනුත් අරගෙන
උඩමළුවේ බෝ සමිඳු පුදන්නට
යනවිට මුරකාවල් බැඳ සිටි අය
අවසර දෙනු බැහැ කීවයි අපහට

ජය සිරි මා...හාමුදුරුවනේ
මියෙන්න පෙර මට එක දවසක්
නළල බිම තබා ඔබ නමදින්නට
අවසර දෙනු මැන එක මොහොතක්

ඇසළ පුර පසළොස්වක

ජූලි 28 අඟහරුවාදා අ.භා. 06.19න් පුර පසළොස්වක ලබා 29 බදාදා අ.භා. 08.05න් ගෙවේ.
29 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජූලි 29

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

Full Moonඅමාවක

අගෝස්තු 12

First Quarterපුර අටවක

අගෝස්තු 20 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]