[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

යුදඟනාව ඇසළ පෙරහරට උදව් කළ අය ඇගයේ

යුදඟනාව ඇසළ පෙරහරට උදව් කළ අය ඇගයේ

2025 බුත්තල ඓතිහාසික යුදඟනාව රාජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථකව නිම කිරීමට උපකාර කළ පිරිස් ඇගයීමේ උත්සවය පසුගිය 28 වැනි දා බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙහිදී ඔවුන් කළ මෙහෙවර ඇගයීමට සහතික පත් ප්‍රදානය කෙරිණි.

මෙහිදී යුදඟනාව ඇසළ පෙරහරේ බස්නායක නිලමේ සතර දේවාල නිලමේවරුන්, පෙරහර තනතුරුලාභීන්, අනුග්‍රහය දැක්වූ ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු ඇගයීමට ලක් වූහ.

මේ අවස්ථාවට යුදඟනාව විහාරාධිපති, ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක ගල්ටැම්වත්තේ නන්දරතන නාහිමි ප්‍රධාන මහා සංඝ රත්නය සහ ගිහි පිරිසක් සහභාගී වූහ.

බක් අමාවක

අප්‍රේල් 16 බ්‍රහපතින්දා අ.භා. 08.08න් අමාවක ලබා 17 සිකුරාදා අ.භා. 05.20න් ගෙවේ.
17 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

Full Moonපසළොස්වක

‍මැයි 01 

Second Quarterඅව අටවක

‍‍‍මැයි 09   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]