[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කරුණාවේ මිහිර

කරුණාවේ මිහිර

අන් අයගේ කායික මානසික පීඩාවන් කෙරෙහි ඇති වන අනුකම්පාව කරුණාව යි. මනුෂ්‍ය ලෝකයේ ජීවත්වන අපි සියලු දෙනාම සෑම මොහොතක ම විවිධ දුක් කරදර පීඩාවන්ගෙන් පීඩා විඳින්නෙමු. ලෙඩ දුක්, හදිසි විපත් ආදියේ දි බොහෝ දෙනා කායිකවත්, මානසිකවත් පීඩා විඳිනවා. ඒ ආකාරයෙන් අසරණ භාවයට පත් වූ අය දෙස අනුකම්පාවෙන් බැලීමේදී ඇති වෙන්නේ කරුණාව යි.

 කරුණාව දියුණු කිරීමෙන් කරුණා චේතෝ විමුක්තිය ඇති කර ගත හැකි ය. කරුණා චේතෝ විමුක්තියත්, මහග්ගත අප්පමාණ යන ආකාර දෙකෙන්ම දියුණු කර ගත හැකි ය. ඒ චේතෝ විමුක්තිය තුළ පිහිටා විදර්ශනා වැඩීමෙන් ආස්‍රව ක්ෂය කිරීමේ හැකියාව ද ලැබේ.

මැදින් පුර පසළොස්වක

මාර්තු 02 සඳුදා. අ.භා. 06.01න්
පුර පසළොස්වක ලබා 03 අඟහරුවාදා අ.භා. 05.13න් ගෙවේ. 02 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍මාර්තු 02 

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   

Full Moonඅමාවක

මාර්තු 18

First Quarterපුර අටවක

මාර්තු 25  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]