ශ්රී බුද්ධ වර්ෂ 2569 ක්වූ මැදින් පුර පසළොස්වක පෝ දා 2026 මාර්තු 02 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ලොව සැම අතහැර නොයනා පසුපස එන සෙවනැළි සේ පව් පින් අප හා සමඟින් සැමවිට නො නැවත එන්නේ
සිත කය නිති සුපිරිසුදු ව රැකගත යුතු සත්ගුණයෙන් යහපත් සිතිවිල්ලෙන් මිස පිනට වෙනත් මඟක් නොමැත
විය සිදුරෙන් අහස බලන කණ කැස්බෑවකු විලසින දුලබ මිනිස්බව ලැබුවන් පින් රැස්කළ යුතු ය විගස
දිවියෙන් සමුගෙන යන විට අල්ලාගත් සැම අතහැර යන්න වේ ය හිස් අතින් ම පව් පින් දෙක පමණක් ගෙන
ආචාර්ය රත්නපාල වික්රමසිංහ
මාර්තු 02 සඳුදා. අ.භා. 06.01න් පුර පසළොස්වක ලබා 03 අඟහරුවාදා අ.භා. 05.13න් ගෙවේ. 02 සඳුදා සිල්
පසළොස්වක
මාර්තු 02
අව අටවක
මාර්තු 11
අමාවක
මාර්තු 18
පුර අටවක
මාර්තු 25
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]