[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පැවිදි පින්කමක්

පැවිදි පින්කමක්

අනුරාධපුර කරුවලගස්වැව ආර්. සමන් වීරසිංහ සහ නිශාන්ති වීරසිංහ යන දෙපළගේ පුත්‍රයාවන දුලාජ් පබසර වීරසිංහ කරුවල ගස්වැව සුනීත හිමි නමින් 2026.01.10 දින රුහුණු විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය ශාස්ත්‍රපති කටුකිරින්දේ විජිත හිමියන්ගේ ආචාර්යත්වයෙන් මීගමුව කිඹුලාපිටිය දම්මින්න ගහවත්තේ ශ්‍රී සුර්යඛේසිකාරාමයේ දී පැවිදි කිරීමේ පින්කම සිදුකරන ලදී.

නවම් අව අටවක

පෙබරවාරි 09 සඳුදා
පූ.භා. 05.03 න් අව අටවක
ලබා 10 අඟහරුවාදා
පූ.භා. 07.29 න් ගෙවේ.
09 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍පෙබරවාරි 09    

Full Moonඅමාවක

පෙබරවාරි 16

First Quarterපුර අටවක

පෙබරවාරි 24   

Full Moonපසළොස්වක

‍මාර්තු 02 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]