[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ දී නව වසරට සෙත් පතා පින්කම්

සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ දී නව වසරට සෙත් පතා පින්කම්

ලබන්නා වූ නව වසරට සෙත් පතා ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමියන් වහන්සේ ඇතුළු විහාරවාසී ස්වාමීන් වහන්සේ පවත්වනු ලබන සෙත් පිරිත් දේශනාව දෙසැම්බර් 31 දින රාත්‍රී 7.00 ට පැවැත්වීමට කටයුතු කර ඇත.

ජනවාරි 01 දින උදෑසන 6.00 ට කිරිපිඬු බුද්ධ පූජා පින්කමක් ද පැවැත්වීමට නියමිත ය.

උඳුවප් පුර පසළොස්වක

දෙසැම්බර් 26 අඟහරුවාදා පූ.භා. 05.48 න් පුර පසළොස්වක ලබා 27 බදාදා පූ.භා. 06.05 න් ගෙවේ.
26 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 26

Second Quarterඅව අටවක

ජනවාරි 04

Full Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]