ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ ඉල් අව අටවක පෝදා 2023 දෙසැම්බර් 05 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කතරගම ශ්‍රී අභිනවාරාමයේ වාර්ෂික මහා කඨින පින්කම නොවැම්බර් 26 වැනි දා අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත කපුගම සරණතිස්ස නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව මෙම පින්කම සංවිධානය කර තිබිණි.
ඩී.එස්. ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ
දෙසැම්බර් 04 සඳුදා අ.භා. 10.02 න් අව අටවක ලබා 06 බදාදා පූ.භා. 00.38 න් ගෙවේ. 05 අඟහරුවාදා සිල්
අව අටවක
දෙසැම්බර් 05
අමාවක
දෙසැම්බර් 12
පුර අටවක
දෙසැම්බර් 19
පසළොස්වක
දෙසැම්බර් 26
| PRINTABLE VIEW |
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]