ශ්රී බුද්ධ වර්ෂ 2567 ක් වූ ඉල් අව අටවක පෝදා 2023 දෙසැම්බර් 05 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඉල් මහා පෙරහර නොවැම්බර් (26) වැනි දින රාත්‍රී වීදි සංචාරය කෙරිණි. කතරගම මහා දේවාලයේ වාහල්කඩ දොරටුව අසලින් ආරම්භ වූ පෙරහර ප්‍රධාන වීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලයට ගොස් පුදසත්කාර පවත්වා එම මාර්ගය ඔස්සේ නැවත දේවාලයට පිවිසුණි. ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා විසින් මෙම පෙරහර සංවිධානය කර තිබිණි.
ඩී.එස්. ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ
දෙසැම්බර් 04 සඳුදා අ.භා. 10.02 න් අව අටවක ලබා 06 බදාදා පූ.භා. 00.38 න් ගෙවේ. 05 අඟහරුවාදා සිල්
අව අටවක
දෙසැම්බර් 05
අමාවක
දෙසැම්බර් 12
පුර අටවක
දෙසැම්බර් 19
පසළොස්වක
දෙසැම්බර් 26
| PRINTABLE VIEW |
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]