[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

බිංගිරිය, පානවැව, කඩයාය හි පදිංචි ලක්ෂිත මධුශංඛ බණ්ඩාර (27) නමැති අය තදබල ස්නායු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහු සුවකර ගැනීම සඳහා විශාල මුදලක් වැයවන බවත් කියයි. ස්ථිර රැකියාවක් නොමැති පියාට එය ඉතා අසීරු කටයුත්තක් බවද, ප්‍රතිකාර සඳහා ආධාර කළ හැකි අයෙකු වේ නම් දුරකථන අංක 077 5516393 හෝ 071 33 87 822 දන්වන ලෙසද, මුදල් ආධාර සඳහා ලංකා බැංකුව (බිංගිරිය ශාඛාව) රංජනී අමරකෝන් (මව) නමින් ඇති ගිණුම් අංක 81877003 ගිණුමට මුදල් බැර කළ හැකි බවද කියයි.

****

ගම්පහ ප්‍රදේශයේ 19 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍ය වී ඇති බව කියයි. පරිත්‍යාගශීලියෙකු වේ නම් 0711969701, 033 22 68 899 දුරකතනයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

****

කුරුණෑගල ජයන්තිපුර පාරේ පදිංචි එස්.එල්.පී. විතානගේ මහතා දරුණු වකුගඩු රෝගයකින් පීඩා විඳින බව කියයි. ඔහු සුවපත් කිරීමට “බී හෝ ඕ” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව විශේෂඥ වෛද්‍යවරු නිර්දේශ කොට ඇති බව ද කියයි. ඔහුට වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් දුරකථන අංක 071 690 4383/ 071 688 40 82 අමතන ලෙස ඉල්ලීමක් කරයි.

****

මාතර, මහා මන්තින්ද පිරිවෙනෙහි පැල්වත්තේ කුසලධම්ම හිමියන්ගේ මව දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි . ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බවද කියයි. පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන 071 52 59 605 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

ඇසළ පුර පසළොස්වක

ජුලි 23 සිකුරාදා පූර්වභාග 10.43 පසළොස්වක ලබා 24 සෙනසුරාදා පූර්වභාග 08.06 ගෙවේ.
 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 23

Second Quarterඅව අටවක

ජූලි 31  

Full Moonඅමාවක

අගෝස්තු 08

First Quarterපුර අටවක

අගෝස්තු 15

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]