ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ ඇසළ අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2020 ජූලි 20 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ වැඩ සිටින
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය උතුරු ඉන්දියාවේ කුක්කුටසම්පාත පර්වතය තුළ තැන්පත් ව තිබුණත්, උන්වහන්සේගේ ධාතූන් වහන්සේ නමක් ලක්දිව තුළ වැඩ සිටිති. නමුත් මෙය බොහෝ දෙනා නො දන්නා කරුණකි. මහා කාශ්‍යප ධාතූන් වහන්සේ වැඩ සිටින්නේ ඓතිහාසික බෙන්තර ගලපාත රාජමහා විහාරයේ ය. මේ බව පාලි චූලවංශය, පූජාවලිය යන ග්රන්ථයන්හි පැහැදිලි ව සඳහන් ව ඇත. මෙතැන් සිට මහා කාශ්‍යප ධාතූන් වහන්සේ වැඩ සිටින ඓතිහාසික බෙන්තර ගලපාත රාජමහා විහාරය ගැන දැන ගත යුතු මූලික කරුණු ස්වල්පයක් දක්වනු ලැබේ.
ඇසළ අමාවක පෝය ජුලි 20 සඳුදා පූර්වභාග 00.10 න් ලබා එදිනම අපරභාග 11.02 න් ගෙවේ. සඳුදා සිල්.
මීළඟ පෝය ජූලි 27 සඳුදා
අමාවක
ජූලි 20
පුර අටවක
ජූලි 27
පසළොස්වක
අගෝස්තු 03
අව අටවක
අගෝස්තු 11
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]