UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කැලණි රජමහා විහාරස්ථානයේ වාර්ෂික දුරුතු මහා පෙරහර ඉකුත් දා(11) රාත්‍රී වීථි සංචාරය කළ අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් හා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමන් මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළ අයුරු.

 

අසිරිමත් මහ බෝ වන්දනාව 21 වැනිදා

මහනුවර සිරි සිදුහත් භික්ෂු පදනම සහ සිරිමහ බෝ පදනම ඒකාබද්ධව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මහ බෝ පෙරහර සහ මහ බෝ වන්දනාව ජනවාරි මස 21 වැනි සෙනසුරාදා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී පැවැත්වේ. එම මහා පූජාව සඳහා නන් දෙසින් එන සැදැහවත් ජනතාව සමඟ මහා සංඝ රත්නය ද වැඩම වීමට නියමිතය. මහනුවර කටුගස්තොටින් පෙරවරු හයට පිටත්වන රථ පෙරහරට පොළොන්නරුව, කොළඹ, කුරුණෑගල, අම්පාර, මහියංගණය ආදී ප්‍රදේශ වලින් පැමිණෙන ජනතාව දඹුලු විහාරස්ථානය අසළ දී ඒකාබද්ධ පෙරහරක් වශයෙන් සම්බන්ධ වේ. පස්වරු එකට රුවන්වැලි මහ සෑරදුන් අසළින් පිටත්වී 4.30 ට මහ බෝ වන්දනාව ආරම්භ වෙයි. රටටත්, ජනතාවටත් සෙත් පතා පැවැත්වෙන එම මහ බෝ වන්දනාව සඳහා සුදු වතින් සැරසී පැමිණෙන ලෙස සැදැහැවතුන්ට ආරාධනා කෙරේ.

ඉතිරිය»

 

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 19 බ්‍රහස්පතින්දා අපරභාග 02.37 ට ලබයි. 20 වන දා සිකුරාදා අපර භාග 04.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 27 සිකුරාදායි.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]