UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල රංගිරි උල්පත රජ මහා විහාරයේ අභිනව ධාතු මන්දිරය සහ දාන ශාලාව සඟ සතු කොට පිදීමේ පුණ්‍ය මහෝත්සවය පසුගියදා (21) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ජනාධිපතිතුමා විසින් එහි නාම ඵලකය නිරාවරණය කළ අවස්ථාව. ප්‍රදේශයේ විහාරස්ථාන පහක් සඳහා පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීමද ජනාධිපතිතුමාගේ අතින් සිදුවිය.
අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහානායක අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි මහානාහිමියන් ප්‍රධාන මහ සඟරුවන සහ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුළු සැදැහැවත් ජනතාව ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්වී සිටියහ.

 

ඌරුගමුවේ ධම්මාලෝක නාහිමි සමරුවට පින්කම් මාලාවක්

ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මාතර හම්බන්තර දෙපළාතේ උප ප්‍රධාන සංඝ නායක, බෙලිඅත්ත කහවත්ත පුරාණ රාජමහා විහාරාධිපතිව වැඩ විසූ මුල්කිරිගල මහ පිරිවෙන, මෝදරවාන ශ්‍රී සරණංකර පිරිවෙන යන පිරිවෙන්වල පරිවේනාධිපති ධූරය හෙබවූ රාජකීය පණ්ඩිත ඌරුගමුවේ ධම්මාලෝක නා හිමි ගුණ සමරු පින්කම් මාලාවක් බෙලිඅත්ත කහවත්ත රාජමහා විහාරයේ දී පැවැත්වේ.

ඉතිරිය»

 

   වප් අමාවක පෝය

 වප් අමාවක පෝය ඔක්තෝබර් 29 වනදා සෙනසුරාදා අපරභාග 08.40 ට ලබයි.
30 වන දා ඉරිදා අපරභාග 11.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 30 වනදා ඉරිදා ය.
 

මීළඟ පෝය නොවැම්බර් 07

වන දා සඳුදාය
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]