UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

මිනිසත් බව දුලබය

බුදුරජාණන් වහන්සේ විශාල භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ චම්පා නුවර ගග්ගරා කියන පොකුණ ළඟ වැඩසිටි මොහොතක එතැනට පැමිණි ‘පෙස්ස’ කියන ඇත් ගොව්වෙකුයි, ‘කන්දරක’ කියන පිරිවැජියෙකුයි බුදුරජාණන් වහන්සේ සමඟ පිළිසඳර කතාබහක යෙදුනා. ඉතා නිහඬව සිටිනා භික්ෂූන් වහන්සේලා දුටුව කන්දරක පිරිවැජියා බුදුරජාණන් වහන්සේට මතක් කළා. භවත් ගෞතමයෙනි, ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් ඉතාම සංවරයි ඒක පුදුමයට කාරණාවක්. භවත් ගෞතමයෙනි, ඔබගේ ශ්‍රාවකයන් දැන් වගේම අතීතයේ දීත් සංවර වුණා. අනාගතයේත් ඒක එහෙම වේවි. කන්දරක ඒකේ වෙනසක් නෑ අද වගේ ම අතීත බුදුරජාණන් වහන්සේලාත් තමන්ගේ ශ්‍රාවකයන් මනා ලෙස සංවර කළා. අද වගේම අනාගත බුදුරජාණන් වහන්සේලාත් තම ශ්‍රාවකයන් මැනවින් හික්මවනවා. කන්දරක මේ භික්ෂූන් වහන්සේලා අතර සියලු කෙලෙසුන් නැසූ රහතන් වහන්සේලාත් වැඩ සිටිනවා. ඒ වගේම කය ගැන මෙනෙහි කරන වේදනාව ගැන මෙනෙහි කරන සිත හා ධර්මය ගැන මෙනෙහි කරන මෙම සතර සතිපට්ඨානයෙන් යුතුව කල් ගෙවන භික්ෂූන් වහන්සේලාත් මෙතන වැඩ සිටිනවා කියාදේශනා කළා.

ඉතිරිය»

 

   වප් අමාවක පෝය

 වප් අමාවක පෝය ඔක්තෝබර් 29 වනදා සෙනසුරාදා අපරභාග 08.40 ට ලබයි.
30 වන දා ඉරිදා අපරභාග 11.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 30 වනදා ඉරිදා ය.
 

මීළඟ පෝය නොවැම්බර් 07

වන දා සඳුදාය
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]