UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ
 

 

ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය

ඉතිහාසය පුරා ලක්දිව රජ කළ විවිධ රජවරු අනුරාධපුර විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත විවිධාකාරයෙන් බෝධි පූජා පවත්වා තිබේ. වර්තමානයේදී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වෙත වාර්ෂිකව පවත්වන ප්‍රධාන පූජා හෙවත් මංගල්‍යය හතරක් දැකගත හැකිය. ඒවා නම් දුරුතු මංගල්‍යය (අලුත්සහල් මංගල්‍යය) පරණ අවුරුදු මංගල්‍යය, නානුමුර මංගල්‍යය හා කාර්ති මංගල්‍යය වේ. මෙම මංගල්‍යය අතුරින් විශේෂ තැනක් ගන්නා “දුරුතු මංගල්‍යය” ,”අලුත් සහල් මංගල්‍යය” අලුත් සහල් මංගල්‍යය, හෙවත් අග්‍රශෂ්‍ය මහා දානය” මෙවර 49 වැනි වතාවට පැවැත්වෙනුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. එම පුණ්‍ය මහෝත්සවය වාර්ෂිකව සිදුකෙරෙන්නේ අනුරාධපුර අටමස්ථානාධිපති, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පූර්ණ අධීක්ෂණය හා අනුශාසනා පරිදිය.

ඉතිරිය»

 

 මැදින් අමාවක පෝය

අපේ‍්‍රල් 06 වනදා බදාදා අපර භාග 08.36 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 07 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 07

First Quarterපුර අටවක

අප්‍රේල් 14

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

 


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]