UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්ම දේශනාව:

සිල්වතාගේ ධනය සීලයයි

දාන, සීල, භාවනා වශයෙන් පුණ්‍ය ක්‍රියා තුනක් ඇත. මේවා එකකට එකක් නොදෙවෙනි පුණ්‍ය ක්‍රියාවන් වෙයි. දානය සහ සීලය ද භාවනාමය පින්කමක් බවට පත්කර ගැනීමට හැකිය. දන් දෙනු කැමැති පින්වතුන්ට දානය ‘ත්‍යාගානුස්සති’ භාවනාව වශයෙන්ද, සිල් රකින පින්වතුන්ට සිල් රැකීම “සීලානුස්සති’ භාවනාව වශයෙන්ද වැඩීමට පිළිවන. ‘අහො වත මෙ සීලානි අඛණ්ඩානි, අචිද්දානි, අසබලානි, අකම්මසානි, භූජිස්සානි, විඤ්ඤුපස්සතානි, අපරමට්ඨානි, සමාධි සංවත්තනිකානිති එවං අඛණ්ඩකාදී ගුණවසේන අත්ථනෝ සීලානි.......(විසුද්ධිමාර්ගය) ආදි වශයෙන් සඳහන් පරිදි “ඒකාන්තයෙන් මාගේ සීලය නොබිඳෙයි. සිදුරු නොවෙයි. කිළිටි නොවෙයි. තෘෂ්ණාව දුරු කරනු ලබයි. සමාධිය වඩනු ලබයි, මේ ආදි වශයෙන් පැවිද්දන් විසින් මෙන්ම ගිහි පින්වතුන් විසින්ද සීලය පිළිබඳ මෙනෙහි කළ යුතු වෙති.

ඉතිරිය»

 

 මැදින් අමාවක පෝය

අපේ‍්‍රල් 06 වනදා බදාදා අපර භාග 08.36 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 07 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 07

First Quarterපුර අටවක

අප්‍රේල් 14

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

 


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]