UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහම් සෙවනේ සිඟිත්තෝ ජාත්‍යන්තර ළමා සංවර්ධන පදනමේ සභාපති ජපානයේ නිත්‍ය නේවාසික මොරටුව රාවතාවත්තේ භාවනා මූලස්ථානවාසී සුදුහුම්පොළ විමලසාර නාහිමිපාණන් පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී ජාතික රූපවාහිනී නාලිකාවෙහි විකාශනය වන දහම් සෙවන සිඟිත්තෝ වැඩසටහන පිළිබඳ සාකච්ඡා කළ අතර එහිදී උන්වහන්සේ ජනාධිපතිතුමන්ට සෙත් පැතු අවස්ථාව.

වාර්ෂික ඇසළ මහා පෙරහර සමාප්තිය සනිටුහන් කිරීමේ සංදේශය සාම්ප්‍රදායානු කූලව ජනපතිට භාර දෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉකුත් දා (29) පස්වරුවේ ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර නැරඹීමට එක්විය. ජනාධිපතිතුමන් සමඟ සිය පවුලේ සාමාජිකයින්ද පෙරහර නැරඹීම සඳහා එක්ව සිටියහ.

ඉතිරිය»

 

     ‍ නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදා පූර්වභාග 03.56 ට ලබයි. 06 වැනිදා ඉරිදා පූර්වභාග 03.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 05 බදාදා සෙනසුරාදාය.

 මීළඟ පෝය සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]