UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

නුවරඑළිය, වින්ඩිකෝනර්, නවජනපදය අංක 125 හි පදිංචි එච්.එම්.එස්.ටී. බණ්ඩාර දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඔහුට “ඕ පොසිටිව්” වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇතැයි දන්වා සිටියි. පරිත්‍යාගශීලීන් වේ නම් දුරකථන 071 8167463 හෝ 071 3459821 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.ඖෂධ සඳහා මුදල් මහනුවර මහජන බැංකුවේ (කේ.ටී.එම්. පොඩිමැණිකේ) ගිණුම් අංක 003200120057794 ගිණුමට බැර කළ හැකිය.


කඩවත, මහර, ජිනසේන මාවත අංක 354/සී හි පදිංචි නිර්මාල් ලේල්වල (23) දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඔහුට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇතැයි කියයි. පරිත්‍යාගශීලීන් වේ නම් දුරකථන 011 2927842 හෝ 071 6861000 දන්වන ලෙස ඉල්ලීමක් කරයි. ඖෂධ සඳහා ආධාර මහජන බැංකුව මහර ශාඛාව, ගිණුම් අංක 217200314308162 ට බැර කළ හැක.


වකුගඩු රෝගියෙකුට “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු 0773002414 අංකයට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.


අනුරාධපුර සාලියපුර ජයන්ති ග්‍රාමයේ පදිංචි ඒ.සී. නන්දාවතී (40) දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව දන්වයි. ඇය සුවපත් කර ගැනීමට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කරන ලෙසට අනුරාධපුරය වකුගඩු රෝහලේ වෛද්‍ය රජීව දසනායක මහතා නිර්දේශ කර ඇති බව ද කියයි. වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලීන් වේ නම් දුරකථන 0777 217103 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.
 


පමුණුගම කැපුන්ගොඩ අංක 122 හි පදිංචි (42) දෙදරු පියෙකු වන අරුණ ශාන්ත පෙරේරා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව දන්වා ඇත. ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බවට මාලිගාවත්ත මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා නිර්දේශ කොට ඇත. මේ වන විට රුධිර කාන්දුකරන ප්‍රතිකාර ලබමින් සිටින ඔහුට “බී” කාණ්ඩයේ හෝ “ඕ” කාණ්ඩයේ වකුගඩුවක් ලබා දිය හැකි පරිත්‍යාගශීලියෙකු වේ නම් 0776418653 දුරකථන අංකයට දැන්විය හැක. ප්‍රතිකාර කටයුතු සඳහා යම් මුදලක් ලබා දෙන්නේ නම් ගිණුම් අංක 76725732 (ලංකා බැංකුව) බෝපිටිය ශාඛාව වෙත බැර කළ හැකිය.

 

 

     ‍ නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදා පූර්වභාග 03.56 ට ලබයි. 06 වැනිදා ඉරිදා පූර්වභාග 03.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 05 බදාදා සෙනසුරාදාය.

 මීළඟ පෝය සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]