UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රද්දොළුව අභිනවාරාමය

රද්දොළුව අභිනවාරාමය

සීදුව රද්දොළුව අභිනවා-රාම විහාරස්ථායේ මෙම වසරේ වස්කාල සීමාව තුළ සෑම ඉරිදා සෙනසුරාදා දිනයන්හි පස්වරු 5.30 ට අටවිසි බුද්ධ පූජා, බෝධි පූජා, පහන් පූජා පින්කම් මාලාවක් විහාරාධිපති රද්දොළුවේ අමරවංශ නාහිමියන්ගේ උපදේශකත්වයෙන් හා විහාරාධිකාරි ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංස හිමියන්ගේ සංවිධානයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සැමට සෙත ශාන්තිය ආශිර්වාද ආරක්ෂාව සඳහා මහා පිරිත් දේශනය (තුන් සූත්‍රය) ධම්මචක්ක සූත්‍ර සහ ජය පිරිත් සූත්‍ර දේශනා සෑම ඉරුදිනකම පස්වරු 5.30 රද්දොළුව අභිනවාරාම විහාරස්ථානයෙදී පැවැත්වේ.

 

     ‍නිකිණි පසළොස්වක පෝය

නිකිණි පසළොස්වක පෝය අගෝස්තු මස 29 වැනිදා සෙනසුරාදා පූර්වභාග 03.35 ට ලබයි. 30 වැනිදා ඉරිදා පූර්වභාග 0.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 29 වැනිදා සෙනසුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]