UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සංකල්ප විහාරයේ දී මල් ලක්ෂයක් පූජා කිරීම

සංකල්ප විහාරයේ දී මල් ලක්ෂයක් පූජා කිරීම

පිළියන්දල, මාකන්දන සංකල්ප විහාරයේ මල් ලක්ෂයක් පූජා කිරීමේ මහා පින්කම මෙවරද මාර්තු 05 වන දිනට යෙදෙන මැදින් පුර පසළොස්වක පොහෝ දා සවස 6 ට විහාරස්ථ බෝධිිමළුවේදී පැවැත්වේ. නෙළුම් මල් සහිත මල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් පූජා කිරීමට මෙවරත් සැලසුම් කර ඇති අතර හැකි පමණින් මෙම පින්කමකට දායකවන ලෙස ඉල්ලීමක් කරයි. වැඩිවිස්තර දුරකතන 0777 585 594 අංකයෙන් ලබාගත හැක. මෙම පින්කම සංවිධානය කරනු ලබන්නේ විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන් විසිනි.

 

නවම් පසළොස්වක පෝය

නවම් පසළොස්වක පෝය පෙබරවාරි මස 03 වැනිදා අඟහරුවාදා පූර්වභාග 2.32 ට ලබයි. 04 වැනිදා බදාදා පූර්වභාග 4.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 03 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 12 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03

Second Quarterඅව අටවක

පෙබරවාරි 12

Full Moonඅමාවක

පෙබරවාරි 18

First Quarterපුර අටවක

පෙබරවාරි 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]