UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැදැහැ වඩන නවම් පොහොය

හේමන්ත සෘතුගත නවම් මාසය වර්තමාන ව්‍යවහාරයට අනුව පෙබරවාරි නම් වෙයි. අසාමාන්‍ය කාලගුණ විපර්යාසයකින් යුත් මෙම මාසය චන්ද්‍රමාස රටාවේ එකොළොස් වැනියට යෙදෙයි. නවම් මාසය තුළ දිවා කාලය දැඩි සූර්ය තාපයෙන් ද රාත්‍රී කාලය දැඩි සීත කාල ගුණයකින්ද දෑ යුක්ත වෙයි. මෙසේ දිවා රාත්‍රී විපර්යාස කාලගුණ තත්ත්වයකින් යුත් මෙම වකවානුව වා, පිත්, සෙම් රෝග බහුල තුන්දොස් කුපිත කාලයක් ලෙස ලංකාවාසීහු සලකති.

ඉතිරිය»

 

නවම් පසළොස්වක පෝය

නවම් පසළොස්වක පෝය පෙබරවාරි මස 03 වැනිදා අඟහරුවාදා පූර්වභාග 2.32 ට ලබයි. 04 වැනිදා බදාදා පූර්වභාග 4.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 03 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 12 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03

Second Quarterඅව අටවක

පෙබරවාරි 12

Full Moonඅමාවක

පෙබරවාරි 18

First Quarterපුර අටවක

පෙබරවාරි 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]