| 
							
					 | 
					
						 ධර්ම දේශනාව: කෙලෙස් 
			සැඩ පහරට 
			හසු නොවන 
			කෙම් බිම
						සහෝදර හාමුදුරුවන් චුල්ලඵන්තක හාමුදුරුවන්ට උපැවිදි 
			වන්නට කීවා. චුල්ලඵන්තක හාමුදුරුවන්ට උපැවිදි වන්න සිතෙන්නේ නැහැ. සිතට 
			හරි දුකයි. චුල්ලඵන්තක හාමුදුරුවන්ට හැඬුම් ආවා. චුල්ලඵන්තක 
			හාමුදුරුවන් ජේතවනාරාමයේ
			පැත්තක හඬමින් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ 
			තමන් වහන්සේගේ අනන්ත බුදුනුවණින් මේ සියල්ල දුටුවා. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
	
		| 
		දුරුතු අමාවක පෝය 
		දුරුතු අමාවක පෝය ජනවාරි මස 30 වැනි දා බ්‍රහස්පතින්දා 
		පූර්වභාග 07.03 ට ලබයි. 
		31 වැනි දා සිකුරාදා පූර්වභාග 03.10 දක්වා පෝය පවතී. 
		සිල් සමාදන්වීම ජනවාරි 30 වැනි දා බ්‍රහස්පතින්දා ය. 
		 
		මීළඟ පෝය  
		පෙබරවාරි 06 වැනි දා බ්‍රහස්පතින්දාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |