| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 නාරහේන්පිට 
										අභයාරාමයේ අභිනව ධම්සභා මණ්ඩපය ජනාධිපති 
										මහින්ද රාජපක්‍ෂ මහතා අතින් පසුගිය 25 
										වැනි දා විවෘත කෙරිණ. අමරපුර මහා නිකායේ 
										උත්තරීතර මහා නායක දවුල්දෙණ ඤාණිස්සර නා 
										හිමි, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති 
										වැලමිටියාවේ කුසලධම්ම නා හිමි ප්‍රමුඛ මහා 
										සංඝ රත්නය ද ඇමැති මෛත්‍රිපාල සිරිසේන, 
										සුසිල් ප්‍රේම ජයන්ත මහත්වරු ඇතුළු මැති 
										ඇමැතිවරු රැසක් ද ඊට එක් වී සිටියහ. එහිදී 
										ජනාධිපතිතුමා විසින් සමරු තිළිණයක් 
										මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියන් වෙත 
										පිළිගැන්වූ අවස්ථාව. 
										ඡායාරූපය - සුදත් සිල්වා  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						කොක්මාදුව ශ්‍රී පූර්වාරාමයේ ගුණ සමරු පින්කම් මාලාව
						වැලිගම, කොක්මාදුව ශ්‍රී පූර්වාරාම පලල්ල, වට්ටක්කගොඩ ශ්‍රී 
			නිදංගලාරාමය යන උභය විහාරාධිපතිව වැඩ සිට වසරකට පෙර අපවත් වී වදාළ 
			වැලිගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක කොක්මාදුව අරියකිත්ති මාහිමියන්ගේ හා 
			එයට පෙර අපවත් වී වදාළ තෙල්ලඹුරේ ශ්‍රී සීලානන්ද මා හිමි, තෙල්ලඹුරේ 
			අරියවංස මාහිමි, කොක්මාදුව සරණපාල මා හිමි, ගලතරේ සෝමරතන මාහිමි යන 
			ස්වාමීන් වහන්සේලාගේ හා මිය ගිය සැමට පින් අනුමෝදන් කරවීම සඳහා 
			සංවිධානය කළ ගුණසමරු පින්කම් මාලාව මෙම මස 30 වන දින සිට පෙබරවාරි මස 
			02 වන දින දක්වා කොක්මාදුව ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
	
		| 
		දුරුතු අමාවක පෝය 
		දුරුතු අමාවක පෝය ජනවාරි මස 30 වැනි දා බ්‍රහස්පතින්දා 
		පූර්වභාග 07.03 ට ලබයි. 
		31 වැනි දා සිකුරාදා පූර්වභාග 03.10 දක්වා පෝය පවතී. 
		සිල් සමාදන්වීම ජනවාරි 30 වැනි දා බ්‍රහස්පතින්දා ය. 
		 
		මීළඟ පෝය  
		පෙබරවාරි 06 වැනි දා බ්‍රහස්පතින්දාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |