| 
							
					 | 
					
						නොසැලෙන සෙල් තලාවක ආගමික උරුමය තන්තිරිමලේ
						‘තන්තිරිමලේ’ නම ඇසූ පමණින් අප දන්නේ එය බෞද්ධ උරුමයේ ඓතිහාසික මහා 
			ස්මාරකයක් බව ය. එහෙත් තන්තිරිමලේ යන නාමය දමිල නාමයකි. එසේ නම් නාමයේ 
			ඌරුව සමඟ ස්ථානය භාවිතයේ පරස්පරතාවය පිළිබඳ ගැටලුව ප්‍රථමයෙන් ලිහා ගත 
			යුතු වෙමු. අනුරාධපුර මහ විලච්චිය පාරේ සැතපුම් 23 ක් පමණ දුරකින් 
			පිහිටි තන්තිරිමලේ යනු තන්ගෙයිනෙරුමලෙයි යන්න කලක් භාවිතය පැමිණ 
			තන්තිරිමලේ වශයෙන් අද ව්‍යවහාරයට පත්ව ඇති නමකි. එහි අරුත පූජනීය 
			ඇත්තන් ලැගුම්ගත් ස්ථානය යන්නය. එසේනම් මෙහි කියවෙන පූජනීය ඇත්තන් 
			කවුරුන්ද යැයි ප්‍රශ්නයක් පැණ නගියි. එනම් මීට බු. වර්ෂ 2321 කට පමණ 
			පෙර දඹදිවෙහි සිට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව ශ්‍රී ලංකා 
			දීපයේ දඹකොළ පටුනේ නැව් තොටින් අනුරාධපුරයට වැඩමවීමේ දී ඒ පැමිණි 
			මාර්ගය වැටී තිබුණේ අද අප හඳුනාගන්නා තන්තිරිමලේ හරහා බව කියැවේ. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
	
		| 
		දුරුතු අමාවක පෝය 
		දුරුතු අමාවක පෝය ජනවාරි මස 30 වැනි දා බ්‍රහස්පතින්දා 
		පූර්වභාග 07.03 ට ලබයි. 
		31 වැනි දා සිකුරාදා පූර්වභාග 03.10 දක්වා පෝය පවතී. 
		සිල් සමාදන්වීම ජනවාරි 30 වැනි දා බ්‍රහස්පතින්දා ය. 
		 
		මීළඟ පෝය  
		පෙබරවාරි 06 වැනි දා බ්‍රහස්පතින්දාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |