UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කැලණි රජමහා විහාරයේ කඨින පින්කම 10 වන දා

කැලණිය රජමහා විහාරයේ කඨින පින්කම විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ ශ්‍රී මහින්ද සංඝරක්ඛිත නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා විහාරස්ථ සීල භාවනා සමිතියේ සභාපති සාමවිනිසුරු එම්.ඒ. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් 40 වැනි වරටත් නොවැම්බර් මස 10 වැනි ඉල් පොහෝදින පැවැත්වේ.

ඉතිරිය»

ඉල් පොහොය

ඉල් පුර පසළොස්වක පොහොය ලෝකවාසී බෞද්ධ සැදැහැවතුන්ට සුවිශේෂී වූ දිනයකි. මෙම ඉල් පොහොය කඨින චීවර මාසයේ අවසන් දිනයයි. දාන, ශීල, භාවනා ආදියට මුල් තැන දීම සෑම පොහොය දිනකම සිදු කරන කුසල්මය පින්කම්ය. ඉල් පුර පසළොස්වක පොහොය ලෝකවාසී බෞද්ධ සැදැහැවතුන්ට සුවිශේෂී වූ දිනයකි. බරණැස ඉසිපතනාරාමයෙහි වස් කාලය ගත කළ බුදුන් වහන්සේ වස් පවාරණයෙන් අනතුරුව පස්වග මහණුන් සහ යසකුල පුත්‍රයාත් ඔහුගේ යහළුවන් පනස් හතර දෙනාත් ප්‍රථම ධර්ම දූත සේවයේ යෙදවූයේ මෙවැනි උතුම් පොහොය දිනකයි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ආවේග පාලනය කර ගන්න

බුදුසරණ බෞද්ධයාගේ පෝදා සංග්‍රහයෙහි දහම් දෙසුමින් අද මා ඔබ හමුවට ගෙනෙන්නේ ඉතාම ප්‍රායෝගික බෞද්ධ සංකල්පයක්. ඕනෑම කෙනෙකුට භාවිතයට වටිනා ජීවිතාදර්ශයක්. ඒ ආවේග පාලනයට ඉතාම හොඳ මගක්.

ඉතිරිය»

2600 වසරක් ගතවන විටත් නොනවතින තථාගත ආශ්චර්යය

ලෝකයේ මෙතෙක් පහළ වූ ආශ්චර්යමත්ම උත්තරීතරම මනුෂ්‍ය රත්නය අප තිලෝගුරු තථාගත අරහත් ලොව්තුරා බුදු රජාණන් වහන්සේය. උන්වහන්සේ ප්‍රාතිහාර්ය ඤාණ තුනකින් සමන්තාගත වූහ. එනම් ආදේශන, ප්‍රාතිහාර්යය, අනුශාසනා ප්‍රාතිහාර්යය හා ඉර්ධිප්‍රාතිහාර්යයි. අනුන්ගේ සිත් සතන් කියවා බලා දහම් දෙසීම ආදේශන ප්‍රාතිහාර්ය නම් වේ. අනුශාසනා ප්‍රාතිහාර්ය නම් වන්නේ ශ්‍රී සද්ධර්මය විස්තරාත්මකව විභාග කොට දහම් දෙසීමයි. සෘද්ධි ප්‍රාතිහාර්යය යනු උන්වහන්සේට තිබූ සුවිශේෂී හැකියාවන්ය. එනම් අහසින් ගමන් කිරීම, ජලයෙහි සක්මන් කිරීම, පොළොවෙහි කිමිදී වෙන තැනකින් මතුවීම සහ නොපෙනී ගමන් කිරීම ආදී සුවිශේෂී හැකියාවන්ය.

ඉතිරිය»

 

ඉල් පුර පසළොස්වක පෝය

ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 09 වන දා බදාදා අපරභාග 11.20 ට ලබයි.
11 වන දා පූර්ව භාග 01.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 10 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය නොවැම්බර් 18 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

New Moonඅමාවක

නොවැම්බර් 24

First Quarterපුර අටවක

දෙසැම්බර් 02


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

  • නිකවැරටිය ඓතිහාසික බුදුමුත්තාව රජමහා විහාරය

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]