UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ 10 ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදි කළ සංඝාවාසය සහිත බහුකාර්ය ගොඩනැඟිල්ල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත වූ අයුරු. විහාරාධිපති, ජනාධිපති ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් වටිනාපහ සෝමානන්ද හිමියෝ ද ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහත්වරු ද මෙහි වෙති.
ඡායාරූපය - නලින් හේවාපතිරණ

අමුගොඩ ජයසුමනාරාමයේ දෙමහල් සීමා මන්දිරය අග්‍රාමාත්‍යතුමන් අතින් විවෘත කිරීම 23 දා

ඇල්පිටිය අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා විහාරය තලගස්පේ ජයවර්ධනාරාමය කැටන්දොළ බෝධිරාජාරාමය හා කිරිදොළ ඉංගලහේනෙ ආරණ්‍ය සෙනසුන යන චතුර් විහාරාධිපති, අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායේ, එක්නැළිගොඩ විහාර පාර්ශවයේ ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය, කවීශ්වර, ආචාර්ය, අමුගොඩ සෝමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි, විහාරාධිකාරී, දක්‍ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති, අමුගොඩ සෝමානන්ද නාහිමියන් ඇතුළු දායක කාරකාදීන්ගේ සංවිධානයෙන් ලක්‍ෂ 45 ක ධනව්‍යයෙන් තායිලන්තයේ බැංකොක් නුවර කැප්ටන් ප්‍රාමෝක් නා උබෝල් මැතිතුමා ඇතුළු ඥාතීන් විසින් තම දෙමාපියන් වන අභාවප්‍රාප්ත කර්නල් චාලේච් සේයින්ගරම්, තේන්මුවන් සේයින්ගරම් දෙපළ සිහි කිරීම් වස් අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා විහාරයේ ඉදිකොට ඇති 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති දෙමහල් සීමා මන්දිරය මෙම මස 23 දින පෙරවරු 10.15 ට  විවෘත කිරීමට නියමිතය.

ඉතිරිය»

වප් අව අටවක පෝය

වප් අවඅටවක පෝය ඔක්තෝබර් 19 වන දා බදාදා අපරභාග 08.55 ට ලබයි. 20 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 08.45 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 20 වනදා බ්‍රහස්පතින්දායි

මීළඟ පෝය ඔක්තෝබර් 26 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

New Moonඅමාවක

ඔක්තෝබර් 26

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]