UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

හොරණ මිල්ලෑව රන්ගිරි පුරාණ විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ - වසර 136 ක් පමණ වන හොරණ මිල්ලෑව රන්ගිරි පුරාණ විහාරයේ චෛත්‍යය ගොඩනංවා ඇත්තේ 1985 වසරේදී ය. මෙහි දැක්වෙනුයේ එම චෛත්‍ය යේ ඡායාරූපකි මෙහි විහාරාධිපතීන් වහන්සේ අංගමුවේ සීවලී ස්වාමින් වහන්සේ ය. ඡායාරූපය ජනක වෙත්තසිංහ

අවිස්සාවේල්ල මානික්කවත්ත ශ්‍රී විජයාරාමය

මානික්කවත්ත ශ්‍රී විජයාරාමය ප්‍රදේශයේ ජීවත්වන සිංහලයන්ට මෙන්ම දමිළ සියලු දෙනාටම එකසේ සේවයක් වන අවිස්සාවේල්ල නගරයේ කර්මාන්ත පුරයට ආසන්නව පිහිටා ඇත. මෙම විහාරස්ථානය 1948 දී පොල්අතු මඩුවකින් ආරම්භකර, අද වන විට ප්‍රදේශයේ ආගමික හා සමාජීය සේවාවන් සිදුකරන මධ්‍යස්ථානයක් බවට පත් වී තිබේ.

ඉතිරිය»

වප් අව අටවක පෝය

වප් අවඅටවක පෝය ඔක්තෝබර් 19 වන දා බදාදා අපරභාග 08.55 ට ලබයි. 20 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 08.45 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 20 වනදා බ්‍රහස්පතින්දායි

මීළඟ පෝය ඔක්තෝබර් 26 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

New Moonඅමාවක

ඔක්තෝබර් 26

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]