UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන් රජමහා විහාර ස්ථානයේ දැනට ඉදිවෙමින් පවතින සක්මන් බුද්ධ ප්‍රතිමාවේ වර්ණාලේප කිරීමේ උත්සවය පසුගියදා තායිවානයේ චෙක්වාන් විහාර ස්ථානයේ අධිපති හියුකොන් නාහිමියන් ප්‍රධාන විදේශ දූත පිරිසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එම උත්සවය වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන් රජමහා විහාරධිපති වයඹ පළාතේ් ප්‍රධාන සංඝනායක අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමියන් විසින් සංවිධානය කර තිබුණි. උත්සවය ආරම්භයේදී තුªඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමියන් විසින් හියුකොන් නා හිමියන් ඇතුළු පිරිස පිළිගැනීමේ අනුශාසනය කරමින්..... බී.ඒ.එන්.එස්. කුමාර කටුපොත විශේෂ

ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ, ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනු නායක ධුරයට පත්

උඩුමලගල මහින්ද නා හිමි

ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ, ශ්‍රී රෝහණ පාර්ශ්වයේ උත්තරීතර සංඝ සභාව ගාල්ල, කොට්ටව, ශ්‍රී සුමනාරාමස්ථ විහාරාධිපති , විනය කීර්ති ශ්‍රී මහෝපාධ්‍යාය, උඩුමලගල මහින්දාභිධාන නාහිමියෝ එහි අනුනායක ධුරයට අභිනවයෙන් පත්කොට තිබේ.

ඉතිරිය»

බිනර අව අටවක

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 20 අඟහරුවාදා පූර්ව භාග 6.35 ට ලබයි.
21 වනදා බදාදා පූර්ව භාග 07.30 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම සැප්තැම්බර් 20 වනදා අඟහරුවාදාය

මීළඟ පෝය සැප්තැම්බර් 27 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]