UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

රාගම තුඩුවේගෙදර ශ්‍රී ඉසිපතනාරාම විහාරයේ නව ධර්ම ශාලාවට මුල්ගල තැබීම කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය මහා පරිවේණාධිපති දර්ශනපති රාජකීය පණ්ඩිත බළන්ගොඩ ශ්‍රී සෝභිතාභිධාන නාහිමියන්ගේ සුරතින් සිදුකෙරිණි. එම අවස්ථාවට බුද්ධශාසන නියෝජ්‍ය ඇමැති, එම්.කේ. ඩී.එස්. ගුණවර්ධන , ඉසිපතනාරාම විහාරාධිපති රාසින්ගොල්ලේ පඤ්ඤාසේකර හිමියන්ද පළාත් සභා මන්ත්‍රී ජානක සූරියබණ්ඩාර, පළාත් සභා මන්ත්‍රී ඇන්ටනි කුරේ යන මහත්වරු ද සහභාගි වූහ.

අනුරාධපුර අභයගිරි මහ විහාරාධිකාරි රාජකීය පණ්ඩිත කල්ලංචියේ රතනසිරි නා හිමියන් ගේ සංවිධානය යටතේ නවීකරණය කරන ලද සිතුවම් සහිත අභයගිරි නව විහාර මන්දිරය උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක , අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් විසින් විවෘත කළ අවස්ථාව. රුවන්මැලි මහ සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන, ලංකාරාමාධිකාරි රළපනාවේ ධම්මජෝති, ජේතවන විහාරාධිකාරි ඉහළ හල්මිල්ලෑවේ රතනපාල යන හිමිවරුද ඡායාරූපයේ වෙති. ඡායාරූපය -වෝල්ටර් දයාරත්න –අනුරාධපුර දිසා විශේෂ

කොළඹ 15 මෝදර මිරන්දාරාමයේ බංගලිදේශයේ භික්‍ෂු සංගමයේ සභාපති තපස් හිමියන්ගේ අනුශාසනා පරිදි මහමෙව්නා අසපුවාසී අනුරාධපුර සුචිමුත්ත හිමියන් විසින් පවත්වනු ලැබූ දහම් දෙසුම සමග සත්බුදු වන්දනාව දායක සභාවේ අනුග්‍රහයෙන් හා ප්‍රදේශවාසීන්ගේ අනුග්‍රහයෙන් විහාරස්ථානයේදි පැවැති අවස්ථාව.

 

බිනර මස පුර අටවක

බිනර මස පුර අටවක පෝය සැප්තැම්බර් 04 වන දා ඉරිදා පූර්ව භාග 11.58 ට ලබයි.
05 වනදා සඳුදා පූර්ව භාග 10.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 04 වන දා ඉරිදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 11 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 04

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]