UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

නයිගල රජමහා විහාරයේ බෝධීන් වහන්සේ
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නයිගල රජ මහා විහාරයට පිවිසිය හැක්කේ රන්න වීරකැටිය මාර්ගයේ කි.මී. 13 ක් පමණ දුරක් පැමිණීමෙනි. ක්‍රි.පූ. 3 වැනි සියවසට අයත් සෙල්ලිපියක් මෙහි තිබේ. විහාරස්ථානයේ ඇති ඓතිහාසික බෝධීන් වහන්සේ මහානාග යුව රජතුමා විසින් රෝපණය කළ බවත් මෙය වසර 2350 ක් තිස්සේ අඛණ්ඩව පැවත එන බවත් සඳහන් ය. ඡායාරූපය- ජනක වෙත්තතසිංහ

බිබිල ඓතිහාසික කොටසර පියංගල පුදබිම

පහළ ඌවේ පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ඓතිහාසික පූජනීය ස්ථානයක් ලෙස කොටසර පියංගල රජමහා විහාරය හැඳින්විය හැක. මෙම පුදබිම ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයෙ බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වන්නකි.

ඉතිරිය»

බිනර මස පුර අටවක

බිනර මස පුර අටවක පෝය සැප්තැම්බර් 04 වන දා ඉරිදා පූර්ව භාග 11.58 ට ලබයි.
05 වනදා සඳුදා පූර්ව භාග 10.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 04 වන දා ඉරිදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 11 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 04

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]