UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

පිළිමතලාව ඇඹිල්මීගම අංක 351/6 දරන නිවසේ පදිංචි එස්.එස්. විජේරත්න මහතා දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ විශේෂඥ වෛද්‍ය ඩී.ටී.ඩී.ජේ. අබේසේකර මහතා නිර්දේශ කැර ඇතැයි කියති. එසේම එම රෝගියාගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදල් අවශ්‍යවන බවද එම රෝගියා කියයි. ඒ මහතාට බද්ධ කිරීම සඳහා “ඕ පොසිටිව්” හෝ “ඒ පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති ගිහි පැවිදි අයෙකු සිටී නම් 071 9002040 දුරකතන අංකයෙන් විමසන්නැයි ඉල්ලීමක් කැරේ.


පමුණුගමුව වැලිකැටිය නො. 43/ඒ, නිවසේ පදිංචි ලූෂන් ජෝශප් ජයමාන්න මහතා ඉතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඔහු සුවපත් කිරීමට හැකි ඉක්මනින් “ඒ හෝ ඒ පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කර ඇතැයි කියති.

එබැවින් මොහුගේ ජීවිතය බේරාගැනීම සඳහා ඉහත කී ලේ වර්ගවල වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පින්වතෙක් ඇත්නම් ජංගම දුරකතන අංක 077 2228304 ට කතා කරන ලෙසත් මුදල් පරිත්‍යාග කිරීමට කැමති අයට පමුණුගම මහජන බැංකුවේ ගිණුම් අංක 318 – 2 – 001 – 16578972 ට බැර කරන ලෙසත් පවුලේ අය ඉල්ලීමක් කරයි.

බිනර මස පුර අටවක

බිනර මස පුර අටවක පෝය සැප්තැම්බර් 04 වන දා ඉරිදා පූර්ව භාග 11.58 ට ලබයි.
05 වනදා සඳුදා පූර්ව භාග 10.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 04 වන දා ඉරිදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 11 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 04

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]