|
ධර්ම දේශනාව: සංසාර ගමන සහ ශ්‍රද්ධාව
නගරයක් උපමා කොට තම ජීවිත පැවැත්ම
සකසාගත යුතු ආකාරය මෙම නගරූපම සූත්‍රයෙන් පැහැදිලි කොට ඇත.
අංගුත්තර නිකායේ මහා වග්ගයේ එන නගරූපම සූත්‍රය බුදුරජාණන්
වහන්සේ විසින් ජේතවනාරාමයෙහි වැඩවෙසෙන විට දේශනා කරන
ලද්දකි. පෙර රජවරු තම නගරය ආරක්‍ෂා කරගැනීමට නොයෙක්
උපක්‍රම යෙදූහ. එම රට රැකීමේ ක්‍රියාදාමය පවතින්නේ රටෙහි
අවසානයෙහි පිහිටි නගරයෙහි ය. ඒසිකාස්ථම්භය යනු සවිමත් ව
තනනු ලබන කුළුණකි.
ඉතිරිය»
|
|
පොසොන් පුර අටවක පෝය
පොසොන් පුර අටවක පෝය ජූනි 08 වන දා බදාදා අපර
භාග 08.44 ට ලබයි.
09 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 06.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූනි 09 වන දා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය
ජූනි 15 වන දා
බදාදා ය. |
|
|
|
|
|
|