සම්බුද්ධත්ව ජයන්තියට එ. ජා සංවිධානයෙන් විශේෂ සැසිවාරයක්
සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් විශේෂ සැසිවාරයක් පැවැත්වීමට එක්සත්
ජාතීන්ගේ සංවිධානය තීරණය කර ඇත.
ඉතිරිය»
සම්බුද්ධ දේශනාවේ මහිමය
බුද්ධ දේශනාව අප්රමාණ මෛත්රියක්, මහා කරුණාවක් පදනම් කර
ගොඩනඟන ලද්දකි. එහෙත් බොහෝ උගතුන් එය අමතක කර
හරසුන්, නීරස දාර්ශනික විචාරවලට වහල්වීම සංවේගජනක ය. බුද්ධ දේශනාව බොහෝ
දෙනාගේ හිත පිණිස, සුව පිණිස ලෝකානුකම්පාවෙන් පවත්වන
ලද්දකි. ඉතා කෙටියෙන් කියතොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් දැක්වෙන්නේ
තමාගේ සිත, කය සහ වචනය දමනය කර ගන්නා ආකාරයයි. නොයෙක් පූජා විධි ආදියත්
මේ මාර්ගයත් අතර කිසි සබඳතාවක් නැත.
ඉතිරිය»
ධර්ම දේශනාව:
දියුණුවේ දොරටුනමෝතස්ස භගවතෝ අරහතෝ
බුදුරජාණන්
වහන්සේගේ ධර්මය තුළින් අනන්ත සැනසීමක් සිතට ලැබෙනව. මෙලොව පරලොව
දෙකෙහිම එම සැනසීම ලබන්න හොඳින් බණ අහන්න ඕන. ඒ ධර්මය හොඳට හිතට ගන්නත්
ඕන. ඒ වගේම එය පිළිපදින්නත් ඕන. ‘සුනාථ ධාරේථ චරාථ ධම්මේ’ එවිට
දේශකයාණන් වහන්සේගේ පරමාර්ථය ඉෂ්ඨ වෙනව.
ඉතිරිය»
|