UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෝක බෞද්ධ මහා සම්මේලන සමුළුවෙන්...

ලෝක බෞද්ධ මහා සම්මේලනයේ 25 වන වාර්ෂික සමුළුව සහ 60 වන මහා සංවත්සරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රන් සම්මාන පිරිනමමින් සහ දෙස් විදෙස් සැමගේ ගෞරවයට සහ ප්‍රසාදයට පාත්‍රවෙමින් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී සහ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි

ඉතිරිය»

ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ දෙවන සියවස් සැමරුම

ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායට වසර දෙසීයක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන මහෝත්සවය ශ්‍රී කල්‍යාණි වංශ මහ නිකායේ මහ නායක ධුරන්ධර මහෝපාධ්‍යාය අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නා හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සුගත බුදු ගුණය

දීපංකර බුදුපියාණන් වහන්සේගේ පාදමූලයේ පටන් බුද්ධගයා බෝධි මණ්ඩලය දක්වාම ශාන්තව සුන්දර ගමණින් වැඩිය හෙයින්ද, ශාන්ත සුන්දර වූ නිවන් මඟට ශාන්තවම වැඩිය හෙයින්ද, සුන්දර වූ තෙපුල් ඇතිහෙයින්ද, ශාන්ත සුන්දරවූ රූපකායක් ඇති බැවින්ද බුදුපියාණන් වහන්සේ සුගත නම් වන සේක.

ඉතිරිය»

මහනුවර නාථදේවාල විහාර මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ  මහනුවර ඓතිහාසික නාථදේවාල විහාර මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නුවරයුගයේ දී නිර්මාණය කරන ලද්දකි.   ඡායාරූපය - ජනක වෙත්තසිංහ

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් 28 වනදා ඉරිදා අපරභාග 03.08 ට ලබයි.
29 වනදා සඳුදා අපරභාග 01.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 28 වන දා ඉරිදාය.
මීළඟ පෝය
දෙසැම්බර් 05 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 28

New Moonඅමාවක

දෙසැම්බර් 05

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]