UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අගොන්ශු මිත්‍රත්ව පදනමේ ශිෂ්‍යත්ව ප්‍රදානය 20 වන දා

අගොන්ශු මිත්‍රත්ව පදනමේ 18 වන ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය මේ මස 20 වන දා පස්වරු 02.30 ට පොළොන්නරුව බුද්ධි මණ්ඩප ශාලාවේ දී පැවැත්වේ. ගිරිතලේ ශ්‍රී අග්‍රබෝධි විහාරාධිපති, දර්ශනපති වරදිවෙල ධර්මාරාම නාහිමිපාණන් වහන්සේ මුලසුන හොබවන එම උත්සවයට ජපානයේ අගොන්ශු නිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක ෆුකද සෙයිඅ හිමිපාණන් ප්‍රමුඛ විශේෂ අගොන්ශු දූත පිරිසක් ද සහභාගි වෙති.

ඉතිරිය»

සිතේ බැදි කහට බැමි ඉවත් කරගන්නේ කෙසේද?

භාග්‍යවතුන් වහන්සේ එක් කලෙක්හි සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු මහ සිටුහුගේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක. එහිදී බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා චේතෝඛිල (සිතේ කහට මෙන් බැඳී තිබෙන) ධර්ම පහක් හා විනිබන්ධ (සිත පිළිබඳ බැම්ම) ධර්ම පහක් දේශනා කළහ. සිතේ පවිත්‍රතාව ඇතිකර ගැනීමට මෙම චේතෝඛිල පහ මෙන්ම විනිබන්ධ පහ ද ප්‍රහීණ කිරීම අත්‍යවශ්‍ය වේ. මේවායෙහි ප්‍රහීණය කෙලවර නිර්වාණාධිගමය ද වේ. එබැවින් මේවා පිළිබඳ අවබෝධය ඉතා වැදගත් වෙයි. පෙළ දහමට අනුව චේතෝඛිල මෙන්ම විනිබන්ධ ධර්මයන් හා ඒවා පහ කරන අයුරු විමසා බලමු.

ඉතිරිය»

ධර්ම දේශනාව:

දහම දකිමු

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සූත්‍ර අතර අපේ මෙලොව සුගතිය ප්‍රගතිය හා සුබ සිද්ධිය උදෙසා මහා මංගල සූත්‍රය ඉතා වැදගත් සූත්‍රයකි. අද මාගේ ධර්ම දේශනා වේ අරමුණු වූ මෙම ගාථාව එහි සඳහන් වන අවසන් ධර්ම කාරණා විස්තරවන ගාථාවයි. බුදු දහම යනු කුමක්ද? බුදුන් වහන්සේ ඉදිරිපත් කළ සමාජ දර්ශනය තුළ පුද්ගලයා කෙබඳු තත්ත්වයක් වටහාගෙන ජීවත් විය යුතුද යන්න මෙම ගාථාවෙන් පැහැදිලි වෙනවා.

ඉතිරිය»

උඩගම බෝපේ ශ්‍රී දෙගම්තිලකාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ කළුතර සහ කොළඹ දිස්ත්‍රික්ක දෙකෙහි සීමා මායිම් අතර පිහිටා ඇති උඩගම බෝපේ ශ්‍රී දෙගම්තිලකාරාමය වසර සියයකට වඩා පැරැණි විහාරස්ථානයකි. මෙහි බුදු මැදුරේ ඇති ප්‍රතිමා, සිතුවම් නුවර යුගයේ කලා සම්ප්‍රදායට නෑකම් කියයි. අද මුල් පිටුව සැරැසෙන්නේ දෙගම්තිලකාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකිනි. ඡායාරූපය ජනක වෙත්තසිංහ

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 13 වන දා සෙනසුරාදා පූර්ව භාග 09.01 ට ලබයි.
14 වන දා ඉරිදා පූර්ව භාග 11.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් මස 13 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් මස 21 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 13

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 21

Second Quarterඅව අටවක

නොවැම්බර් 28

New Moonඅමාවක

දෙසැම්බර් 05

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]