UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරයේදී ඉකුත් දා දරුවන් හත් දෙනකු සසුන් ගත කැරිණි. දෙල්දූවේ සුමන නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවැති එම පැවිදි කිරීමේ පින්කමේදී එම දරුවන් හත් දෙනාගෙන් බුත්තල පියනන්ද විදුහලේ දිලිප් මධුශංක සහ තරිඳු මධුශංක එකම පවුලේ සොහොයුරෝ වූහ. අදාළ දරුවන් පැවිදි බිමට පත් කිරීම සඳහා සූදානම් වූ අවස්ථාව.
වාද්දුව සමූහ. එස්.ආර්.පියදාස

මහාබෝධි සමාගමේ 113 වන වාර්ෂික මහාසභාව

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් විසින් 1891 දී ආරම්භ කරන ලද ඉන්දීය මහාබෝධි සමාගමේ 113 වන වාර්ෂික මහාසභාව සැප්තැම්බර් මස 25 වන සෙනසුරාදා සවස 04.40 ට ඉන්දියානු මහාබෝධි සමාගමේ බුද්ධගයා මධ්‍යස්ථානයේ දී ප්‍රධාන අනුශාසක සියම්මහානිකායේ අස්ගිරිපාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහානායක ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට කටයුතු යොදා ඇත.

ඉතිරිය»

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 22 වන දා බදාදා අපර භාග 12.31 ට ලබයි.
23 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 02.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වන දා බදාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 1 වන දා සිකුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01

New Moonඅමාවක

ඔක්තෝබර් 07

First Quarterපුර අටවක

ඔක්තෝබර් 14

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]