UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුරපුර පින්කම්

“සුදු වතින් සැරසෙමු, සුදුමල් පූජා කරමු, කළගුණ සලකමු” යන තේමාව පසුබිම් කරගෙන නව වන වරටත් පැවැත්වෙන ‘කළගුණ සැලකීමේ’ මහා පුණ්‍යෝත්සවය මෙම 11 වන දා ඓතිහාසික අනුරාධපුර පින්බිමේ දී පැවැත්වේ.

අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් සහ ස්වර්ණමාලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමියන්ගේ ද අනුශාසනා පරිදි ශ්‍රාවස්තිපුර වෙහෙර බැන්ද කුටිය රාජමහා විහාරාධිපති වැලිසර ජිනවංශ තිස්ස හිමියන් ප්‍රධාන බෞද්ධ සංගම් ඒකාබද්ධව එම පින්කම විජය ශ්‍රී ජයශ්‍රී මහා බෝ සමිඳුන් හා රත්නමාලි මහ සෑ රදුන් අභියස දී පැවැත්වේ.

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් 07 වන දා අඟහරුවාදා අපර භාග 07.53 ට ලබයි.
8 වන දා බදාදා අපර භාග 04.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 08 වන දා බදාදා ය.

මී ළඟ පෝය සැප්තැම්බර් 15 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]