UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බෙන්තොට වනවාස රජ මහා විහාරය බෙන්තොට වනවාස රජ මහා විහාරය සද්ධාතිස්ස රාජ්‍ය සමයේ දි ගොඩනංවන ලද්දකි. යුරෝපයට බුදු දහම ගෙන ගිය රිස් ඩේවිඩ්ස් පඬිතුමාහට බුදුදහම පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දුන් යාත්‍රාමුල්ලේ ධර්මාරාම හිමියන් මෙම විහාස්ථානයේ විහාරාධිපතිත්වය උසුලා ඇත. මෙහි වත්මන් විහාරාධිපතිත්වය උසුලන්නේ විශ්‍රාමලත් විදුහල්පති නාහල්ලේ ඉන්ද්‍රසිරි නා හිමියන්ය. අද පසු පිටුව සැරැසෙන්නේ වනවාස රජමහා විහාරයේ ඡායාරූපයකිනි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

දුර්ලභ සිතුවම් විනාශ වී යන ඓතිහාසික පරගොඩ විහාරය

ඓතිහාසික වශයෙන් හා සෞන්දර්යෙන් චිත්‍රණය වූ පරගොඩ විහාරයේ සියලුම ආගමික අංගයෝ විනාශයට පත් වෙමින් පවතී. මෙම පුද බිම රැක ගැනීමට මෙතෙක් කිසිවකු ඉදිරිපත්ව නොමැත. නමුත් විහාරස්ථානයේ වැඩවසන විහාරවාසී පරගොඩ සමිත නායක හිමියන් හා විහාරවාසී භික්‍ෂූන් වහන්සේලා විසින් ආගමික සංස්කෘතික නවෝදයක් සඳහා නිරතුරු කටයුතු සිදුකරලීම පැසසිය යුතු ක්‍රියාන්විතයකි.

ඉතිරිය»

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් 07 වන දා අඟහරුවාදා අපර භාග 07.53 ට ලබයි.
8 වන දා බදාදා අපර භාග 04.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 08 වන දා බදාදා ය.

මී ළඟ පෝය සැප්තැම්බර් 15 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]