UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ උපසම්පදාව අරඹා දෙසිය වසරක් සපිරීමේ මහ  පුණ්‍යෝත්සවය 18, 19, 20 දිනවල දී කුප්පියාවත්ත ජයශේඛරාරාමයේ දී

සිරිලක අමරපුර භික්‍ෂු වංශය ආරම්භ වන්නේ රාජ්‍ය වර්ෂ 1803 මැයි 15 වන දිනයේදී බලපිටියේ වැලිගග හෙවත් මාදු නදියේ ඉදිකළ උදකුක්ඛේප සීමා මාලකයේ දී මහාධම්ම රාජාධිරාජගුරු වැලිතර ඤාණවිමල තිස්ස මහ හිමිපාණන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුණු ප්‍රථම උපසම්පදාවත් සමඟය. එසේ ආරම්භ වී ගෙවී ගිය ඉතිහාසයට මෙම වසරේ මැයි 15 වන දිනට වසර 207 ක් සපිරිණි.

ඉතිරිය»

වැදගත් ඓතිහාසික සංසිද්ධියක්

1891 දී මහාබෝධි සමාගම ආරම්භ කිරීමෙන් පසු, ඇතැම් විට එවක ඉංගිරිසි භාෂාවෙන් පළ කරන ලද එක ම අන්තර් ජාතික බෞද්ධ සඟරාව වන  Maha Bodhi journal 1892 දී පටන් ගන්නා ලද්දේ අනගාරික ධර්මපාල නම් වූ විසිහත් හැවිරිදි වීර සිංහල තරුණයා විසිනි. එවක දේශපාලනික, ආර්ථික, සංස්කෘතික, අධ්‍යාත්මික ආදි හැම අතින්ම ලෝකය අදට වඩා ඉඳුරාම වෙනස් මුහුණුවරක් ගත්තේ ය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සම්මා සම්බුදු ගුණ

ශාක්‍ය මූනීන්ද්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නම් වූ උතුමන් වහන්සේ පහළවීම නිසා අප කවුරුත් හරිම වාසනාවන්තයි.ඒ බුදු සසුනේ පිළිවෙත් පුරන්න භාග්‍යය ලැබූූ අප හරිම වාසනාවන්තයි. ඒ බුදුපියාණන් වහන්සේ ගැන සිතන්න හොඳ වාසනාවන් සිතක් අපි ලැබුවා. ඒ බුදු ගුණ බුදු බණ අහන්න වාසනාවත් දෙසවන් පත් ලැබුණා. බුදු ගුණයට දෝත නඟා වඳින්න වාසනාවන් දෑතක් ලැබුණා. සියලු කායික මානසික දුක් වේදනා සංහිඳුවා ගන්නට සසර දුක් නිමා කරන්නට බුදු ගුණ බුදු බණ ඔස්සෙ මහා පිහිටක් අපට ලැබුණා.

ඉතිරිය»

 

කොත්මලේ ජලාශයට යට වූ කඩදොර විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ 
 කොත්මලේ ජලාශ පත්ලේ ඇති කඩදොර විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ වර්ෂ 1985 දී ඇරැඹි කොත්මලේ ජලාශය ජලධාරිතාව ඝන මීටර් මිලියන 174 කි. පසුගියදා වියළි කාලගුණික තත්වය යටතේ ජලාශයේ ජල මට්ටම අඩු වු විට ජලාශය පත්ලේ සැඟවී තිබූ කඩදොර විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙසේ දැක ගත හැකි විය. ඡායාරූපය සුදම් ගුණසිංහ

පොසොන් පුර අටවක

පොසොන් පුර අටවක පෝය ජූනි මස 18 වන සිකුරාදා අපරභාග 11.04 ට ලබයි. 19 වන සෙනසුරාදා අපරභාග 08.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 19 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූනි 25 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 19

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]