UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ඒකල ධර්ම විජයාරාමාධිපති කරපික්කඩ ජිනරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථානයේ දායක පින්වතුන් විසින් එකතු කර ගන්නා ලද මුදලින් ගවයන් දෙදෙනෙකු ගව ඝාතකාගාරයෙන් මිල දී ගෙන වෙසක් පොහෝ දින අභය දානය පින්කමක් සිදුකරන ලදී. විහාරාධිපති හිමියන් ප්‍රධාන දායක සභාව විසින් ගවයන් දෙදෙනා භාරකරුවකු වෙත ගිවිසුම් සහිතව පරිත්‍යාග කරන ලදී. ඡායාරූපය – ජා ඇළ සමූහ, ඩබ්ලිව්. විල්ප්‍රඩ් සිල්වා

 

ශුද්ධ වෙසක් අමාවක පෝය

ශුද්ධ වෙසක් අමාවක පෝයජුනි මස 11 වනදා සිකුරාදා අපර භාග 06.34 ට ලබයි. 12 වනදා සෙනසුරාදා අපර භාග 04.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 12 වනදා සෙනසුරාදාය. මීළඟ පෝය
ජුනි මස 19 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජුනි 12

First Quarterපුර අටවක

ජුනි 19

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]